Showing posts with label Japan Life. Show all posts
Showing posts with label Japan Life. Show all posts

Tuesday, August 4, 2020

ජපානේදී හදපු කොත්තුවේ කතාව


👉ජපන්නු කියන්නේ විවිධ කෑම වර්ග අත්හදාබලන්න ආසා කරන පිරිසක්.
👉මට සහ මගේ යාලුවාට ජපානයේ සුබසාධක සමිතියකින් ඉල්ලීමක් අවා එයාලට ශ්‍රීලංකාවේ කෑම රස බලන්න වගේම අපිත් එක්ක උයන්නත් ආසයි! කියලා දෙන්න පුලුවන් ද කියලා..
👉අපි ඒ ඉල්ලීම පිලිගත්තා අදාල තුනපහ අඩුම කුඩුම ලෑස්ති කරගත්තා. ජපන්නුන්ට ලංකාවේ කරී කිහිපයකුයි කොත්තුවක් ගහන හැටියි කියලා දෙමු කියලා දෙන්නත් එක්ක කතාවෙලා අදාල දවසේ ඒ අය සංවිධානය කරලා තිබුනු තැනට ගියා.. 
👉ඇත්තටම ඒක ලොකු කිචන් එකක් කිවුවොත් හරි අපි ඉස්සරහ ඉදගෙන කරන දේ ඔක්කොම උඩ හයි කරලා තියෙන කන්නාඩියෙනුත් පේනවා ඒක නිසා අපි කරන විදියට එයාලට උයන්න පුලුවන්.
👉අපි පරිප්පු සහ චිකන් කරී, චිකන් ඩෙවල් එකක් හදන හැටි කියලා දුන්නා.. ඊට පස්සේ එතනම රොටි හදලා කොත්තුවක් ගහන හැටිත් කියලා දුන්නා.. 
👉 අපි හදන විදියටම එයාලත් ඒක ගෲප් වලට බෙදිලා හැදුවා.. මේ වැඩේට පොඩිලමයි ගොඩාක ආවා.. ඒ වගේම ලංකාවේ JICA එකේ අවුරුදු 10 විතර වැඩ කරපු සිංහල හොදට කතා කරන ජපන් ගැහැනු කෙනෙක් සාරියකුත් ඇදගෙන ආවා අපිව surprise කරන්න.
👉එයා ලංකාවේ යුද්ධය තියෙන් කාලේ වැඩකරපු කෙනෙක් ලංකාව ගැන ගොඩාක් හොද පැහැදිලි කිරීමක් අනිත් ජපන් අයත් කියලා දුන්නා... ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන හොද ගතිගුන එහෙම.. තව ලංකාවේ අය පොය දවසට මස්මාලු කන්නේ නැහැ වගේ දේවලුත් එතන පැහැදිලි කලා.. ඇත්තට ලංකාවට ගොඩාක් ආදරය කරන ජපන් කෙනෙක් තමා එයා..
👉අපි හදපු කෑම ටික්ක් සැර උනත් ඔයිශියි ඔයිශි කිය කිය කට්ටිය කෑවා. ඇත්තටම ඒ ඉවෙන්ට් එකට ගිහින් ලංකාව   Promot කරන්න පුලුවන් උන එක ගැන සතුට වෙන්වා. එතන ආපු ගොඩාක් අය අනිවාර්යයෙන් ලංකාව බල්න්න
යන්න ඕනා කියලත් කිව්වා..ජපානේ ඉන්න අයට මේ වගේ චාන්ස් ආවෝත් අනිවාර්යයෙන්ම කරන්න..
👉මට ඔය වැඩේ විඩියෝ කරන්න නම් බැරි උනා ඒත් අපි ජපානෙදි කොත්තුවක් ගහන විදියේ විඩියෝ එකක් මග ලග තියෙනවා මෙ ලින්ක් එකෙන් ගිහින් බල්න්න කැමති අය.
https://youtu.be/BfMxv3eY9bo

Sunday, May 26, 2019

Earthquake Drill- ජපානයේදී භුමිකම්පාවකින් ආරක්ෂාවන ආකාරය

Earthquake Drill for university students in Japan මෙමගින් පෙන්වන්නෙ ජපානයේ සිටින විදේශ සිසුන්ට භුමිකම්පාවකින් ආරක්ෂාවෙන්න පුහුණු කරන ආකාරය.

Thursday, April 4, 2019

Guide to User Shaken

Guide to User Shaken-කාර් එකට ශකේන් දාමු


Guide to User Shaken-කාර් එකට ශකේන් දාමු
How to do vehicle inspection (Shaken ) in Japan. Booking Link https://www.keikenkyo.or.jp/
Needed Documents

Vehicle registration Paper - Shakensho
Compulsory insurance certificate - Jibaiseki
Previous Shaken Certificate
Vehicle tax document
Recycling free certificate
Name stamp



Wednesday, March 27, 2019

Environmental protection in Japan

Japan Panthiya- Environmental protection in Japan-ගහ කොළට ආදරය කරන ජපාන

 

Japan is a very good example for an eco-friendly country. Their environmental impact for the development project are quite low. Why Sri Lankan politicians cant manages our country for sustainable development? Why they are destroying one of the largest forests Wilpattu in Sri Lanka? The Wilpattu deforestation in Sri Lanka will be affected not only animals but also peoples.

ජපානේදී හදපු කොත්තුවේ කතාව

👉ජපන්නු කියන්නේ විවිධ කෑම වර්ග අත්හදාබලන්න ආසා කරන පිරිසක්. 👉මට සහ මගේ යාලුවාට ජපානයේ සුබසාධක සමිතියකින් ඉල්ලීමක් අවා එයාලට ශ්‍රීලංකාවේ කෑ...